රාජ්‍ය ඇමතිලා 30ක් දිවුරුම් දෙන්න සූදානම්...

 


නව රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් හෙට(08) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී නව රාජ්‍ය අමාත්‍යවරුන් 30කට ආසන්න පිරිසක් දිවුරුම් දීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.

Post a Comment

0 Comments