තවත් කොරෝනා මරණ 4ක්
September 04, 2022
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 4ක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16711ක් ලෙසටයි.
මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් 3 දෙනෙක් සහ එක් කාන්තාවක්.
අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ එක් පිරිමි පුද්ගලයෙක් මියගිය පිරිසට අයත්. අනෙක් තුන්දෙනා වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පසුවූවන්.
0 Comments