මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවතින තෙල් පිරවුම්හල සංඛ්‍යාව 1343 කි.
මෑතකදී හිටපු දේශපාලනඥයකුට පිරවුම්හල් බලපත්‍රයක් ලබාදී ඇතැයිද වාර්තා වේ.
මේ අතර ඉන්දන පිරවුම් හල්වලට දෙනු ලබන කොමිස් මුදල වැඩි කිරීම නිසා තෙල් සංස්ථාවට කෝටි 7 ක අමතර වියදමක් දැරීමට සිදුව ඇත.


0 Comments