වෙළඳපොළේ පාන් පිටි මාෆියාවක් ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන් පවසයි.
එය නතර කිරීම සඳහා රජය මැදිහත් විය යුතු බව කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.
කෙසේවෙතත් පාරිභෝගික සුරක්ෂිතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මේ මොහොතේ පාන් පිටි මිල ඉහල දැමීමට කිසිදු හේතුවක් නොමැති බවය.

0 Comments