ගොවින් සාධාරණ වී මිලක් ඉල්ලයි...

 


නොච්චියාගම ප්‍රදේශයේ ගොවියන් ඉතා අසීරුවෙන් මෙවර වී වගාව සිදු කල බවත් ඔවුනට රුපියල් 120ක් වැනි සහතික මිලක් ලබා දීම අසාධාරණ බවත් අවම වශයෙන් රුපියල් 150ක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටී.

තවද ඉන්ධන නොමැතිව අස්වැන්න නෙළා ගැනීමට නොහැකිව අසරණව සිටින බවත් ඔවුන් පෙන්වා දෙයි
.

Post a Comment

0 Comments