කොළඹ උණුසුම් වෙයි...

 


අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතාවයේ නිරතවන භික්ෂූන්ට වහාම එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට පොලීසිය දැනුම්දීමක් කර ඇත.

පොලීසිය දැනුවත් කිරීමකින් තොරව සිදුකරන විරෝධතාවයක් හේතුවෙන් එම දැනුම්දීම පොලීසිය සිදුකර තිබේ.

ත්‍රස්ත පනත යටතේ සිරගත කළ වසන්ත මුදලිගේ, සිරිදම්ම හිමි සහ හෂාන් නිදහස් කරන ලෙසත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙසත් ඉල්ලා සිටිමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.

Post a Comment

0 Comments