සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්...

 



මෙරටට සංචාරකයින්ගේ පැමිණිම ඉහළ ගොස් ඇත.

මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබෙන අතර පසුගිය දින 4 තුළ දී මෙම සීමාව ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත.

වැඩි ම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 844ක් වේ.

ඊට අමතර ව, පිළිවෙළින් එක්සත් රාජධානිය, ඔිස්ට්‍රේලියාව, ජර්මනිය ඇතුළු රටවලින් ද වැඩි සංචාරකයන් ප්‍රමාණයක් එම කාලය තුළ දී මෙරටට පැමිණ තිබේ.

Post a Comment

0 Comments