කුකුළු මස් කිලෝවක නව මිල මෙන්න..




කුකුළු මස් කිලෝ ග්‍රෑමයක මිල අද(14) සිට රුපියල් 50කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති බව වෙළෙඳ සංගම් ප්‍රකාශ කරයි.

කුකුළු මස් කිලෝග්‍රෑම් එක්ක නව මිල රුපියල් 1,450ක් ලෙස දැක්වෙයි.

Post a Comment

0 Comments