ණය ප්‍රතිව්‍යූහගතකරණය සදහා ඇමෙරිකාව සහය දෙයි...

 


මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා සහය ලබාදෙන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳීම සඳහා මූල්‍ය නීතිරීතිවලට අනුව ආධාර ලබාදීමට සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඇමෙරිකානු මූල්‍ය ආයතනවල සහය ලබාදීමට ද කටයුතු කරන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එහි දී සඳහන් කර ඇත්තේය.

Post a Comment

0 Comments