ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වූ සුරේෂ් රයිනා සියලුම ක්‍රිකට් තරග වලින් ඉවත්වීමට තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් රයින් විසින් ට්විටර් පණිවිඩයක් ද තබා ඇත.
ඉන් ඔහු සදහන් කර ඇත්තේ තමන්ගේ රට සහ ප්‍රාන්තය නියෝජනය කිරීමට ලැබීම තමන් ලැබූ පරම ගෞරවයක් බවයි.
එමෙන්ම ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට, චෙන්නායි ක්‍රිකට් පිලට සහ ඔහුට සහයෝගය දැක්වූ සියලුම ක්‍රීඩාලෝලීන්ට ස්තූතිය පල කර තිබේ.


0 Comments