ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට...

 



ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (19) පැවැත්වේ.

රටේ ප්‍රශ්න විසඳීම සඳහා ජාතික සභාවක් පිහිටුවීම පිළිබඳ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර ඊට අදාළ විවාදය හෙට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, හෙට පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

මේ අතර, ආණ්ඩුවේ ආදායම වැඩිකර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය බදාදා පැවැත්වීමට නියමිතය.

Post a Comment

0 Comments