කොළඹ කොටස් වෙළෙඳපොලේ ගණුදෙනු කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
ඒ කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොටස් තැරැව්කාර සමාගම් හි උපදෙස් මතයි.
ඒ අනුව සැප්තැම්බර් මස 15 වැනිදා සිට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය දීර්ඝ කෙරෙනු ඇත.
පූර්ව වෙන්දේසි සැසිය – පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා


0 Comments