සනත් නිශාන්තට නොතීසි...

 


රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 13 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කර තිබේ.

ඒ, අධිකරණයට අපහාස කළ බව කියන චෝදනාවට අදාළවයි.

ඒ සම්බන්ධයෙන් මේ වන විට ගොනු කර ඇති පෙත්සම් දෙකක් එදිනට සලකා බැලීමට ද, අභියාචානාධිකරණය අද නියෝග කළේය.

Post a Comment

0 Comments