ආසියානු කුසලාන අවසන් මහා තරගය අද...






ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම් අතර අද (11) පැවැත් වේ.

අද රාත්‍රී 07.30 ට ඩුබායි ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව අවස්ථා 05කදී ආසියානු කුසලානය දිනාගෙන ඇති අතර පාකිස්තානය අවස්ථා 02කදී ආසියානු කුසලානය ජයග්‍රහණය කර තිබේ.

Post a Comment

0 Comments