ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ තෙවන තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව නායක දසුන් ශානක තීරණය කළේ පළමුව පන්දු රැකීමට යි.
අද තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගතහොත් ශ්‍රී ලංකා පිල ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.
ඉන්දියාව තරගය ජයගතහොත් ශ්‍රී ලංකාවට ඉදිරි තරගය ජය ගැනීම අනිවාර්ය වේ.
අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් පහතින්….
Team Sri Lanka
Pathum Nissanka
Kusal Mendis †
Charith Asalanka
Danushka Gunathilaka
Dasun Shanaka (c)
Bhanuka Rajapaksa
Wanindu Hasaranga de Silva
Chamika Karunaratne
Maheesh Theekshana
Asitha Fernando
Dilshan Madushanka
Team India
KL Rahul
Rohit Sharma (c)
Virat Kohli
Suryakumar Yadav
Rishabh Pant †
Hardik Pandya
Deepak Hooda
Ravichandran Ashwin
Bhuvneshwar Kumar
Arshdeep Singh
Yuzvendra Chahal


0 Comments