කොවිඩ් යළි සීග්‍රයෙන් පැතිරේ
September 05, 2022
රුසියාවේ දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම 50,000 ඉක්මවා තිබේ.
මෙලෙස දෛනික ආසාදිතයන් 50,000ක් වාර්තා වී ඇත්තේ පසුගිය මාර්තු 09 වැනිදායින් පසුවය.
ඊයේ (04 වැනිදා) උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ අලුතෙන් හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 51,699කි.
කොවිඩ් නව රැල්ල පැතිර යෑම ආරම්භ වූයේ පසුගිය ජුලි මාසයේ සිට බවත් කොවිඩ් 19 ඔමික්‍රෝන් විකෘති ප්‍රභේදයේ බිහිසුණු උප ප්‍රභේදය පැතිර යන බව හඳුනාගෙන ඇති බවත් රුසියානු සෞඛ්‍ය අංශ පවසයි.
0 Comments