දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.
කොටුව මහලේකම් උප දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් මෙලෙස පීලිපැන ඇති බවට වාර්තා වෙයි.
මරදාන සිට හික්කඩුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව වැඩිදුර තොරතුරු වාර්තා වේ.


0 Comments