විරොධතාවයේ කීපදෙනෙක් අත්අඩංගුවට...

 


සමාජවාදී තරුණ සංගමය විසින් සිදු කරනු ලබන විරෝධතා පා ගමනක් විසුරුවාහැරීමට පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙන අතර විරෝධාවට එක්ව සිටි කිහිප දෙනෙකු පොලිස් භාරයට ද ගෙන ඇති බවයි වාර්තා වන්නේ

ඒ මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදීයි.

අධි ආරක්‍ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමට එරෙහිවයි මෙම විරෝධතාව සංවිධාන කර තිබුණි.

Post a Comment

0 Comments