දහතුනේ කණ්ඩායමට ආණ්ඩුව බයද?

 


ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 13දෙනාගේ කණ්ඩායමට පාර්ලිමේන්තුව තුළ කතා කතා කිරීමේ අවස්ථාව අහුරා ඇත්තේ ජනාධිපතිවරයා පත් කිරීමේ ක්‍රියාවලියේ දී ඔවුන් වෙනත් මතයක් දැමීම නිසාද එසේත් නැත්නම් ඔවුන් දහතුන්දෙනාට ආණ්ඩුව බයවී ඇති නිසා දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

ජාත්‍යන්තර වශයෙන් පවා බරපතළ අනතුරක් එල්ල වී ඇති මොහොතක පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින්ට පවා කතා කිරීමේ ඉඩකඩ අවුරා ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුව මේ බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ප්‍රශ්න කර සිටියේය.

Post a Comment

0 Comments