ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (06) සවස 7.30ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකාව අද ඉන්දියාව හමුවන්නේ සියයට සියයක් ජයග්‍රාහී මානසිකත්වයකිනි.
ඉන්දියාවට මෙම තරගය වඩා තීරණාත්මක අතර යම් හෙයකින් ඔවුන් තරගය පරාජයට පත්වුවහොත් ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවණු ඇත.


0 Comments