ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය තවත් සුළු මොහොතකින් ආරම්භවීමට නියමිතයි.
ඒ, ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙනු ඇත.

0 Comments