ඇමතිකම් ගත් ශ‍්‍රීලනිප පිරිස තනතුරුවලින් ඉවතට..

 


ආණ්ඩුවේ ඇමති ධුර ලබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමට සූදානමක් පවතී.

මුලින්ම ඔවුන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කර චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පක්ෂ සාමාජිකත්වය ද අත්හිටුවීමට සැලසුම් කරමින් සිටියි.

පක්‍ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී මේ ගැන සාකච්ඡා කර ඇත.

Post a Comment

0 Comments