මෙරට කොරෝනා මරණ ඉහළට...

 



ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 3ක් වාර්තාවී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16719ක් ලෙසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් දෙදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ

Post a Comment

0 Comments