ලොකු ලූනු ගොවීන්ට ගැටලු රැසක්...

 


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තමන් රැගෙන එන තොග අලෙවි කරගත නොහැකි තත්වයක් උද්ගත ව ඇති බව ලොකු ලූනු ගොවීන් පවසයි.

මේ දිනවල විශාල වශයෙන් දේශීය ලොකු ලූනු අස්වනු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙමින් පවතියි.

Post a Comment

0 Comments