ත්‍රිපෝෂවල විෂ කතාව බොරු – කෙහෙළිය රඹුක්වැල්ල...

 



මව්වරුන්ට සහ දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් විෂ කාරක අඩංගු බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේ දී ඊයේ (21 වැනිදා) පැවැසීය.

එම අසත්‍ය තොරතුරු පැතිර වූ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇමැතිවරයා කීවේය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එමෙන්ම අද දිනයේත් පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව සාකච්චා කලා

Post a Comment

0 Comments