ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයා නායකත්වයෙන් ඉවත්වෙයි...
September 10, 2022
අරෝන් ෆිඔන්ච් ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
හෙට නවසීලන්තය සමග පැවැත්වෙන තරගයෙන් අනතුරුව තමා එක්දින පිටියට සමුදෙන බව ෆින්ච් නිවේදනය කළේය.
එක දිගටම පිතිකරුවෙක් ලෙස අසාර්ථක වීම හේතුවෙන් ඔහු එම තීරණය ගෙන තිබේ.
0 Comments