මෝසම් වැසි කාලය තුළ මී උණ රෝගය බහුලව ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මෙම වසරේ ගත වූ මාස 8 ක කාලය තුළ මී උණ රෝගීන් 3500 ක් වාර්තා වී ඇති බව එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂානි දාබරේරා ප්‍රකාශ කළේය.
ඇත්තේ රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර, මොනරාගල, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් මී උණ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත.


0 Comments