සමන්තා පවර් දිවයිනට...

 


ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ (USAID) ප්‍රධානී සමන්තා පවර් ලබන සෙනසුරාදා (10) දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

ඇය ශ්‍රී ලංකාව තුළ දින දෙකක කාලයක් රැඳී සිටීමට නියමිතව ඇත.

Post a Comment

0 Comments