පාන්පිටි සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගතයුතු නොමැති අතර රට තුල ඇති තරම් පාන්පිටි තිබෙන බවත් මිල සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය මැදිහත්වීමක් සිදුකරන බවත් පාරිභෝගික අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල පැවසිය.
ලාෆ් ගෑස් මිල අඩු නොකරීම සම්බන්ධයෙන් ලිපියක් භාරදීමට අසේල සම්පත් ඇතුලු පිරිසක් පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා හමුවූ අවස්තාවේ ඔහු මේ බව පැවසිය.
තවද ලාෆ් ගෑස් මිල අඩුකිරීම සම්බන්ධයෙන් ද මැදිහත්වීමක් කරන බව සභාපතිවරයා පැවසීය.

0 Comments