දමිතා ආණ්ඩුවට ගන්න විශාල මුදලක් දෙන්න අහයි..

 


තමන් අණ්ඩුවට එක්වන්නේ නම් විශාල මුදල් ප්‍රමාණය ලබාදෙන බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් ඉල්ලීම් තිබුණ බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.

තමන් කිසිසේත්ම ඔවුන්ගේ ගොඩට නොවැටෙන බවට දැනුම් දුන් බව ද ඇය පැවසුවාය.

නමුත් හෙට දිනයේ අරගලයේ අරමුණු ඉටු කරන කෙනෙක් හෝ කණ්ඩායමක් සමග තමන් සිටගන්නා බවද ඇය පැවසුවාය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

Post a Comment

0 Comments