පසුගිය වසරේ මෙම කාලසීමාව තුළ තේ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 882 ක් උපයා තිබුණි.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ තේ අපනයන ආදායම පහළ වැටීමට හේතුවී ඇත්තේ පොහොර හිඟය, ප්‍රවාහන දුෂ්කරතා ඇතුළු ගැටළු හේතුවෙන් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.


0 Comments