ඇෆ්ගනිස්තානයේ කුනාර් පළාතේ ප්‍රබල භූ චලනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එහි අගය රිච්ටර් මාපකයේ 5.3ක ප්‍රබලත්වයක් පෙන්නුම් කර ඇත.
භූ චලනය හේතුවෙන් පුද්ගලයින් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
භූ චලනයෙන් නිවාසක් විනාශයට පත්ව ඇත.


0 Comments