මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ගැන ඉඟියක්




ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් තුළින් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ස්ථාපනය කර පළාත් පාලන ආයතන වෙත වැඩි බලතල ලබාදීමට කැපවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

ඊයේ (04) කිරිවෙහෙර පුදබිමේ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මෙහි දී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණේ නියෝජිතයන් කතරගම කිරිවෙහෙර පුදබිමේ දී සත්‍යක්‍රියාවක ද නිරත විය.

Post a Comment

0 Comments