නීති ප්‍රවේශ අයදුම්පත් කැඳවයි..

 

සාමාන්‍ය නීති ප්‍රවේශ විභාගය සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයන්ගෙන් ලබන මස 15 වනදා සිට අයදුම්පත් කැඳවන බව ශ්‍රී ලංකා නීති විද්‍යාලය නිවේදනය කර තිබේ.

ඒ අනුව ඔක්තෝම්බර් 16 වනදා දක්වා එම අයදුම්පත් කැඳවීම සිදුකිරීමට නියමිතය.

අයදුම්පත් සහ මාර්ගෝපදේශ ශ්‍රී ලංකා නීති විද්‍යාල වෙබ් පිටුවෙන් මාර්ගගත ක්‍රමයට ලබාගත හැකිය.

Post a Comment

0 Comments