කොල්ලුපිටියේ පෞද්ගලික හෝටලයක පැවති එම සාකච්ඡාව සඳහා දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, එහි නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන්, ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන්, එහි සභාපති සෙන්දිල් තොන්ඩමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ද එක්ව සිටියා.


0 Comments