රට තුල කෘත්‍රිමව පොල් හිඟයක් මවාපා පොල්තෙල් ආනයනය කිරීමට රජයේ නිලධාරින් පිරිසක් සහ ව්‍යාපාරික කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරති.
එම සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා අද දඹුල්ලේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව ප්‍රකාශ කර ඇත..


0 Comments