ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අවසන් තරගයට...

 


මෙවර ආසියානු දැල්පන්දු කුසලානයේ අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ.

ඒ හොංකොං පිල සමග පැවැති තරගයෙන් ලකුණු 67-43ක් ලෙස ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් වාර්තා කරමිනි.

මෙම ජයග්‍රහණයත් සමඟ 2023 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත කාන්තා දැල් පන්දු ලෝක ශූරතාව සඳහාත් ශ්‍රී ලංකාව අද සුදුසුකම් ලබා ගත්හ.

Post a Comment

0 Comments