සෞදි ජාතික දින උත්සවයට ඥානසාර හිමියන්ට විශේෂ ආරාධනයක්...
September 24, 2022
සෞදි අරාබියේ ජාතික දින උත්සවය වෙනුවෙන් කොළඹ පැවැති උත්සවයකට විශේෂ අරාධනාවක් අනුව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ එක්වූහ.
මෙම උත්සවය කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී පැවැත්විණ. එහිදී දිවා භෝජන සංග්‍රහයක්ද පැවැත්විණ.
0 Comments