විදුලි කප්පාදුව පැයකින් අඩු කෙරේ

 



හෙට (06) සිට ලබන 9 වැනිදා දක්වා විදුලිය කප්පාදුව පැයකින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව හෙට සිට විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේ පැයක පමණ කාලයක් පමණීයි.

පස්වරු 6.00න් පසු විදුලි කප්පාදුව කෙරෙන කාලසටහන පහතින්.

Post a Comment

0 Comments