ඒ අනුව විදුලි බිල වැඩිකළ හැකි උපරිමයක් හඳුන්වා දීමටත් නව බලශක්ති ප්‍රභේද හඳුනාගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් යෝජිත ය.
විදෙස් මාධ්‍ය පැවසුවේ ඩොලර් බිලියන 115ක සහන පැකේජයක් හඳුන්වාදීමට නියමිත බවය.
විශේෂයෙන්ම යුක්‍රේනයේ යුද්ධය හේතුවෙන් බොහෝ යුරෝපීය රටවල් ආර්ථික අර්බුදයකට මුහුණදී සිටියි.
නව අග්‍රාමාත්‍යවරිය පවසන්නේ ජනතාව දුප්පත්වීම වැළැක්වීමට සහ ව්‍යාපාරික ස්ථාන කඩාවැටීම වැළැක්වීම සඳහා එම සහන පැකේජය හඳුන්වාදෙන බවය.

0 Comments