සපුගස්කන්දේ හටගත් ගින්න...

 



සපුගස්කන්ද ප්‍රදේශයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

මේ වනවිට කොළඹ මහ නගර සභාවට අයත් ගිනි නිවන රථ හයක් ගින්න පාලනය කිරීම සඳහා පිටත් කර යවා ඇති බව වාර්තා වේ.

Post a Comment

0 Comments