ලෙඩ වැඩි වාහන පාරට එයි...




අනුරාධපුර ප්‍රදේශය තුළ වාහන පින්තාරු කරන රථවාහන කාර්මිකයන් අසරණ වී ඇති පුවතක් අපට වාර්තා වනවා.

ඔවුන් පවසන්නේ සතියට එක වැඩක් පමණක් එන බවත් අනිත් දිනවල නිකං සිටීමට සිදුව ඇති බවය.

මේ හේතුවෙන් ඔවුන්ගේ රැකියාව අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා

මීට පෙර පොඩි සීරීමක් ඇති වුවත් වාහන හිමියන් වහනය පින්තාරු කිරීමට කටයුතු කළත් මේ තත්ත්වය ඔස්සේ එලෙස පින්තාරු කිරීමට වාහන හිමියන් උනන්දුවක් නොදක්වන්නේ පින්තාරු කිරීමට අවශ්‍ය උපාංග වල මිල වැඩිවීම නිසා බවයි රට වාහන කාර්මිකයන් පවසන්නේ

Post a Comment

0 Comments