සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට ලෝක කුසලානය අහිමි වෙයි...

ලෝක T20 පිටියේ ප්‍රබල ම ප්‍රහාරකයකු වන ඇන්ඩ්‍රි රසල්ට ලබන මස ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය අහිමි ව තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය විස්ස යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම නම් කර ඇති අතර, ලකුණු අතර නො සිටීම හේතුවෙනු යි ඇන්ඩ්‍රි රසල්ට සිය ස්ථානය අහිමි ව ඇත්තේ.

එසේම ශාරීරික යෝග්‍යතා ගැටලු හේතුවෙන් කණ්ඩායමේ ස්ථානය අහිමි ව සිටි අර්වින් ලුවිස් ද මෙවර ලෝක කුසලානය සඳහා කැඳවා තිබීම විශේෂත්වයක්.

Post a Comment

0 Comments