ප්‍රබල භූමිකම්පාවක්..




පැපුවා නිව්ගිනියාවේ රිච්ටර් මාපකයේ 7.6 ක භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කරයි.

මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් ඇතිවිය හැකි බවට ද අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

කෙසේ වුවද මින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව සඳහන් වේ.

Post a Comment

0 Comments