අලුත්ම වී ප්‍රභේදයක්...

 


නව වී ප්‍රභේදයක් ගාල්ල – ලබුදූව වී පර්යේෂණ ආයතනය විසින් හඳුන්වා දී තිබේ.

එහි විශේෂත්වය වන්නේ මාස තුනහමාරක් ඇතුළත එහි අස්වැන්න ලබාගත හැකි වීමයි.

එය එල්.ඩී.376 යනුවෙන් නම් කර තිබෙන අතර මෙරට ඕනෑම පළාතක වගා කිරීමේ හැකියාවද පවතින බව පෙන්වා දී ඇත.

Post a Comment

0 Comments