හමුදා සාමාජිකයන්ට තම ආහාර වේල පින්තූර ගෙන සමාජ ජාලවලට දැමීම තහනම්..?

 


අද වන විට ආරක්ෂක හමුදා සාමාජිකයන්ට තම ආහාර වේල පිංතූර ගෙන සමාජ ජාලවලට යොමු කිරීම තහනම් කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කරයි.

එවන් හමුදාවක් වත්මන් පාලකයන් රකී දැයි ඔහු ප්‍රශ්න කළේය.

අද සේවයට ගෙවනු ලබන වැටුපෙන් 49%ක් ගෙවනු ලබන්නේ ආරක්ෂක අංශවලට බවද ඔහු පැවසීය.

පාලකයන් අවසන් වශයෙන් තමන්ට රැකවරණය ඉපදෙද්දී යැයි සිතන ඉන්නේ එතන වුවද ඔවුන්ගෙන් ද වත්මන් පාලකයන්ට රැකවරණයක් නොලැබෙනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

කොළඹ පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Post a Comment

0 Comments