ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට ද ?

 





ඉදිරි තරග ජයගනිමින් ශ්‍රී ලංකාවට ආසියානු කුසලානය ගෙන ඒම, කණ්ඩායමේ අරමුණ බව දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ප්‍රකාශ කළා.

ඒ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඊයේ (03) පැවති තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම හොඳින් පන්දු රැකීම සිදුකරමින් පන්දු යවන්නන්ට සහය ලබාදීමට කණ්ඩායම හොඳින් පුහුණුවීම් නිරන්තරයෙන් සිදු කරන බව ද ඔහු සඳහන් කළා.

Post a Comment

0 Comments