විශාල භුමි කම්පාවක්

 



චීනයේ සිචුවාන් පළාතේ සිදුවූ භූ චලනයකින් 13 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

එය රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබලත්වයක් සටහන් කර තිබුණි.

එරට බලධාරීන් පැවසුවේ 2017 වර්ෂයෙන් පසුව එම පළාතට බලපෑ දරුණුම භූ චලනය මෙය බවය.

සමහර ප්‍රදේශවල මාර්ග අබලන්වී ඇති අතර නිවාස විශාල ගණනක් ද විනාශ වී තිබුණි.

Post a Comment

0 Comments