දසදහසකට රැකියා අවස්ථා...
September 21, 2022
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ලබාදෙන උදව්වක් වශයෙන් ශ්‍රී ලාංකිකයින් 10,000කට රැකියා අවස්ථා ලබාදීමට මැලේසියාව තීරණය කර තිබේ.
එරට කැබිනට් මණ්ඩලය විසින් අදාළ තීරණය අනුමත කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
0 Comments