කොන්ත්‍රාත්කරුවන්ට දීමට මන්ත්‍රිවරු සල්ලි ඉල්ලති


 

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නොපියවූ බිල්පත් සඳහා රුපියල් බිලියන 200ක මුදලක් ගෙවීමට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු ඉල්ලා ඇත්තේ පසුගිය කාලයේ මාර්ග සංවර්ධනය කළ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු මුදල කඩිනමින් ගෙවන ලෙසයි.


වැඩිම මුදලක් ගෙවීමට ඇත්තේ මහාමාර්ග සංවර්ධනයට වන අතර එම මුදල රුපියල් බිලියන අසූව ඉක්මවයි.

Post a Comment

0 Comments